ආහාස්ට දාව ජෙහෝවද්දා ද ජෙහෝවද්දාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රී ද උපන්නෝ ය. සිම්රීට දාව මෝශා ද
1 ලේකම් 9:42 - Sinhala New Revised Version 2018 ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද, Sinhala New Revised Version ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද, Sinhala Revised Old Version ආහාස්ට දාව යයිරා උපන්නේය. යයිරාට දාව අලෙමෙත්ද අස්මාවෙත්ද සිම්රිද උපන්නෝය; සිම්රිට දාව මෝශාද; |
ආහාස්ට දාව ජෙහෝවද්දා ද ජෙහෝවද්දාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රී ද උපන්නෝ ය. සිම්රීට දාව මෝශා ද
මෝශාට දාව බිනෙයා ද උපන්නෝ ය. ඔහුගේ පුත්‍රයා රෙපායා ය; ඔහුගේ පුත්‍රයා එලියාසා ය; ඔහුගේ පුත්‍රයා ආශෙල් ය.