මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස් ය.
මීකාගේ පුත්‍රයෝ නම්: පීතොන්, මෙලෙක්, තාරෙයා සහ ආහාස්ය.
මෙරිබ්-බාල් ජොනතන්ගේ පුත්‍රයා ය. මෙරිබ්-බාල්ට දාව මීකා උපන්නේ ය.
ආහාස්ට දාව ජයිරා උපන්නේ ය. ජයිරාට දාව අල්ලෙමෙත් ද අශ්මාවෙත් ද සිම්රි ද උපන්නෝ ය. සිම්රිට දාව මෝශා ද,