එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.
1 ලේකම් 8:8 - Sinhala New Revised Version 2018 ෂහරයිම් ඔහුගේ භාර්යාවන් වූ හුෂිම් ද, බයරා ද අත්හැරියේ ය. Sinhala New Revised Version ෂහරයිම් ඔහුගේ භාර්යාවන් වූ හුෂිම් ද, බයරා ද අත්හැරියේ ය. Sinhala Revised Old Version ෂහරයිම් ඔවුන් හැරිය පසු මෝවබ් දේශයේදී ඔහුට දාව ඔහුගේ භාර්යාවන්වූ හුෂීම්ගෙන්ද බයරාගෙන්ද දරුවෝ උපන්නෝය. |
එහෙත්, තම උපභාර්යාවන්ගේ පුතුන්ට තෑගි දී, තමන් ජීවත් ව සිටිය දී ම, ඊසාක්ගෙන් ඒ පුත්‍රයන් ඈත් කොට, ඔවුන් නැගෙනහිරින් පිහිටි පෙරදිග රටට යැව්වේ ය.
මොවුහු නම් නාමාන්, අහියා සහ ගේරා ය. ඔව්හු විප්‍රවාසයට ගෙන යන ලද්දේ ගේරා විසිනි. මොහුට දාව උශ්ශා ද අහිහුද් ද උපන්නෝ ය.
ඉන්පසු ඔහුට මෝවබ් රටේ දී ඔහුගේ භාර්යාව වූ හෝඩෙෂ්ගෙන් පුත්‍රයන් ලැබිණි. ඔව්හු නම්, ජෝබාබ්, ශීබියා, මේෂා, මල්කාම්,
වීර පුරුෂයන් ඉශ්රායෙල් රට පාලනය කරන සමයේ දී ඒ රටේ සාගතයක් ඇති විය. එහෙයින්, ජුදා දේශයේ බෙත්ලෙහෙමේ එක්තරා මිනිසෙක් මෝවබ් දේශයෙහි ටික කලක් පදිංචි වීමට තම බිරිඳ ද පුතුන් දෙදෙනා ද කැටුව එහි ගියේ ය.