ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ එහි තණ බිම් ද අබ්දොන් සහ එහි තණ බිම් ද;
ආෂෙර් ගෝත්‍රයෙන් මාෂාල් සහ ඒකේ පිට-බිම්ද අබ්දෝන් සහ ඒකේ පිට-බිම්ද;
රාමොත් සහ එහි තණ බිම් ද ආනේම් සහ එහි තණ බිම් ද;
හුකොක් සහ එහි තණ බිම් ද රෙහොබ් සහ එහි තණ බිම් ද;
අල්ලම්මෙලෙක් ද අමාද් ද මිෂාල් ද යන මේවා ය. බස්නාහිරට සීමාව කර්මෙල්ටත් ෂිහොර්-ලිබ්නාත්ටත් පැමිණියේ ය.
ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිෂාල් සහ ඒ අවට තණ බිම් ද අබ්දොන් සහ ඒ අවට තණ බිම් ද