ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;
1 ලේකම් 6:58 - Sinhala New Revised Version 2018 හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද; Sinhala New Revised Version හිලේන් සහ එහි තණ බිම් ද දෙබීර් සහ එහි තණ බිම් ද; Sinhala Revised Old Version හීලේන් සහ ඒකේ පිට-බිම්ද දෙබීර් සහ ඒකේ පිට-බිම්ද; |
ආරක්ෂා නගරයක් වූ හෙබ්‍රොන් ද ලිබ්නා සහ එහි තණ බිම් ද ජත්තීර් ද එෂ්තෙමොව සහ එහි තණ බිම් ද;
එබැවින් ජෙරුසලමේ රජ වූ අදෝනි-ශෙදෙක්, හෙබ්‍රොන්හි රජ වූ හෝහාම්ට ද ජර්මුත්හි රජ වූ පීරාම්ට ද ලාකීෂ්හි රජ වූ ජපියාට ද එග්ලොන්හි රජ වූ දෙබීර්ට ද පණිවුඩ යවමින්,