ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නි සහ ෂිමෙයි ය.
ගේර්ෂොම්ගේ පුත්‍රයන්ගේ නාම නම්: ලිබ්නී සහ ෂිමෙයිය.
ගේර්ෂොන්ගේ පුත්‍රයෝ ලාදාන් සහ ෂිමෙයි ය.
ලෙවීගේ පුත්‍රයෝ නම්: ගේර්ෂොම්, කොහාත් සහ මෙරාරී ය.
කොහාත්ගේ පුත්‍රයෝ නම්: අම්රාම්, ඉශ්හාර්, හෙබ්‍රොන් සහ උශ්ශියෙල් ය.
සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න. සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න.
අපේ ශක්තිය වන දෙවියන් වහන්සේට ඉමහත් ප්‍රීති හඬ නඟන්න; ජාකොබ්ගේ දෙවිඳුන්ට තුති ගී හඬ නඟන්න.
ඔවුන්ගේ පෙළපත් අනුව ගෙර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.
පවුල් වශයෙන් ගේර්ෂොන්ගේ පුත්‍රයෝ නම් ලිබ්නි සහ ෂිමෙයි ය.
ගේර්ෂොන්ගේ පවුල්වලට අයිති වූවෝ ලිබ්නිගේ සහ ෂිමෙයිගේ පවුල්වල අය වෙත්.