ජෝවෙල් ද අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත් ජෝෂිබියාගේ පුත්‍රයා වන ජේහු ද;
යෝවෙල්ද, අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත්‍රවූ යෝෂිබියාගේ පුත්‍රයා වන යේහුද;
මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද;
එලියෝයේනයි ද ජාකොබා ද ජෙෂෝහායා ද ආසායා ද අදීයෙල් ද ජෙසිමියෙල් ද බෙනායා ද;