ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 4:34 - Sinhala New Revised Version 2018

මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙෂෝබාබ් ද ජම්ලෙක් ද අමශියාගේ පුත් ජෝෂා ද;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මෙෂෝබාබ්ද යම්ලෙක්ද අමශියාගේ පුත්‍රවූ යෝෂාද;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 4:34
3 හුවමාරු යොමු  

බාල් දක්වා එම නගර වටේට තිබුණු සියලු ගම් ද වේ. ඔවුන්ගේ වාසස්ථාන ද ඔවුන්ගේ පෙළපත් ලේඛන ද මේවා ය.


ජෝවෙල් ද අසියෙල්ගේ පුත්‍රයා වන සෙරායාගේ පුත් ජෝෂිබියාගේ පුත්‍රයා වන ජේහු ද;


නම් වශයෙන් ලියන ලද මොවුහු ජුදාහි රජ වූ හෙසකියාගේ කාලයේ දී අවුත් එහි සම්බවුණ මෙයුනිවරුන්ටත්, ඔවුන්ගේ කූඩාරම්වලටත් පහර දී, අද දක්වා තිබෙන හැටියට ඔවුන් මුළුමනින් ම නැතිකර දමා ඔවුන් වෙනුවට එහි වාසය කළෝ ය. මන්ද, ඔවුන්ගේ එළු බැටළු රැළවල්වලට එහි තණ බිම් තිබුණේ ය.