මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් හම්මුවෙල් ය; ඔහුගේ පුත්‍ර වූ ශක්කූර් ය; ඔහුගේ පුත්‍ර වූ ෂිමෙයි ය.
1 ලේකම් 4:27 - Sinhala New Revised Version 2018 ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය. Sinhala New Revised Version ෂිමෙයිට පුත්‍රයෝ දහසයදෙනෙක් ද, දූවරු හයදෙනෙක් ද සිටියෝ ය. එහෙත්, ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝ ය. ඔවුන්ගේ මුළු වංශය ජුදා පුත්‍රයන් මෙන් වැඩි නො වී ය. Sinhala Revised Old Version ඔහුගේ පුත්‍රවූ ෂිමෙයිය. ෂිමෙයිට පුත්‍රයන් දහසය දෙනෙකුත් දූවරුන් හය දෙනෙකුත් සිටියෝය; නුමුත් ඔහුගේ සහෝදරයන්ට බොහෝ දරුවෝ නොසිටියෝය, ඔවුන්ගේ මුළු වංශය යූදා පුත්‍රයන් මෙන් වැඩිනොවීය. |
මිෂ්මාගේ පුත්‍රයෝ නම්: ඔහුගේ පුත් හම්මුවෙල් ය; ඔහුගේ පුත්‍ර වූ ශක්කූර් ය; ඔහුගේ පුත්‍ර වූ ෂිමෙයි ය.
ජුදාගේ පරපුරට අයත් පවුල් ඒවා ය. ලියාපදිංචි කළ අයගේ මුළු ගණන හැත්තෑහයදාස් පන්සියයක් ය.