මෙෂෙලෙමියාගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ශෙකරියා ය; දෙවැනියා වූ ජෙදීයයෙල් ය; තුන්වැනියා වූ සෙබදියා ය; හතරවැනියා වූ ජත්නියෙල් ය;
1 ලේකම් 26:3 - Sinhala New Revised Version 2018 පස්වැනියා වූ ඒලාම් ය; හයවැනියා වූ ජෙහෝහානාන් ය; හත්වැනියා වූ එලියෙහෝයේනයි ය. Sinhala New Revised Version පස්වැනියා වූ ඒලාම් ය; හයවැනියා වූ ජෙහෝහානාන් ය; හත්වැනියා වූ එලියෙහෝයේනයි ය. Sinhala Revised Old Version පස්වෙනියාවූ ඒලාම්ය, හවෙනියාවූ යෙහෝහානාන්ය, හත්වෙනියාවූ එලියෙහෝයේනයිය. |
මෙෂෙලෙමියාගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ශෙකරියා ය; දෙවැනියා වූ ජෙදීයයෙල් ය; තුන්වැනියා වූ සෙබදියා ය; හතරවැනියා වූ ජත්නියෙල් ය;
ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය;