ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 24:23 - Sinhala New Revised Version 2018

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ නම්: ප්‍රධානියා වූ ජෙරියා ය; දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; සතරවැනියා වූ ජෙකමෙයාම් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියාවූ යෙරියාය, දෙවෙනියාවූ අමරියාය, තුන්වෙනියාවූ යහසීයෙල්ය, සතරවෙනියාවූ යෙකමෙයාම්ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 24:23
5 හුවමාරු යොමු  

බලවන්තයන් තිස්දෙනාගෙන් එක් කෙනෙකු ව, තිස්දෙනාගේ ප්‍රධානියා ව සිටි ගිබියොන්හි ඉෂ්මයියා ය; ජෙරමියා ය; ජහසියෙල් ය; ජෝහානාන් ය; ගෙදේරාතිය ජොසාබාද් ය;


හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.


ඉශ්හාරිවරුන්ගෙන් ෂෙලොමොත් ය. ෂෙලොමොත්ගේ පුත්‍රයන්ගෙන් ජහත් ය.


උශ්ශියෙල්ගේ පුත්‍රයන්ගෙන් මීකා ය. මීකාගේ පුත්‍රයන්ගෙන් ෂාමීර් ය.


හෙබ්‍රොන්වරුන්ගේ පිය පෙළපත් ප්‍රකාර හෙබ්‍රොන්වරුන්ගේ ප්‍රධානියා නම් ජෙරියා ය. දාවිත්ගේ රජ කාලයෙහි සතළිස් වැනි අවුරුද්දේ දී ඔවුන් ගැන විභාග කොට බලවන්ත මනුෂ්‍යයෝ ගිලියද්-ජාශර්හි ඔවුන් අතරේ සිටිනු සම්බ වූ හ.