දහනව වැනි එක පෙතහියාට ය; විසි වැනි එක ජෙහෙස්කෙල්ට ය;
දහනවවෙනි එක පෙතහියාටය, විසිවෙනි එක යෙහෙස්කෙල්ටය;
දහහත් වැනි එක හෙසීර්ට ය; දහඅට වැනි එක හප්පිශ්ශෙශ්ට ය;
විසිඑක් වැනි එක ජාකීන්ට ය; විසිදෙ වැනි එක ගාමුල්ට ය;
ඔබට බියෙන් මාගේ ගත සිත වෙවුලයි. ඔබේ විනිශ්චයයන්ට මම බිය වෙමි.