පහළොස් වැනි එක බිල්ගාට ය; දහසය වැනි එක ඉම්මෙර්ට ය;
පහළොස්වෙනි එක බිල්ගාටය, දහසයවෙනි එක ඉම්මෙර්ටය;
දහතුන් වැනි එක හුප්පාට ය; දසසතර වැනි එක ජෙෂෙබෙයාබ්ට ය;
දහහත් වැනි එක හෙසීර්ට ය; දහඅට වැනි එක හප්පිශ්ශෙශ්ට ය;
ඉම්මෙර්ගේ පුත්‍රයන්ගෙන් හනානි සහ සෙබදියා ය.
ඉම්මෙර්ගේ පුත්‍රයෝ එක්දාස් පනස්දෙදෙනෙක් ය.
පෂ්හුර්ගේ පුත්‍රයෝ එක්දාස් දෙසිය හතළිස්හත්දෙනෙක් ය.
ඉම්මෙර්ගේ පුත් පෂ්හුර් නම් පූජකයෙක් දේව මාලිගාවේ ප්‍රධාන නිලධාරියා විය. දිවැසිවර ජෙරමියා ප්‍රකාශ කළ මේ දේ ඔහුට ඇසිණි.