ෂල්ලුම්ට දාව ජෙකමියා උපන්නේ ය; ජෙකමියාට දාව එලිෂාමා උපන්නේ ය.
ෂල්ලුම්ට දාව යෙකමියා උපන්නේය, යෙකමියාට දාව එලිෂාමා උපන්නේය.
එලෙයාසාට දාව සිස්මයි උපන්නේ ය; සිස්මයිට දාව ෂල්ලුම් උපන්නේ ය;
ජෙරාමෙයෙල්ගේ සහෝදර වූ කාලෙබ්ගේ පුත්‍රයෝ නම්: ඔහුගේ කුලුඳුලා වූ, සීප්ගේ පියා වූ මේෂා සහ හෙබ්‍රොන්ගේ පියා වූ මරේෂාගේ පුත්‍රයෝත් ය.