ජෙරාමෙයෙල්ගේ කුලුඳුලා වූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, ජාමීන් සහ ඒකෙර් ය.
යෙරාමෙයෙල්ගේ කුලුඳුලාවූ රාම්ගේ පුත්‍රයෝ නම්: මයශ්, යාමීන් සහ ඒකෙර්ය.
ජෙරාමෙයෙල්ට අටාරා නම් වෙන භාර්යාවක් වූවා ය. ඈ ඕනාම්ගේ මව ය.
ඕනාම්ගේ පුත්‍රයෝ නම්: ෂම්මයි සහ ජාදා ය. ෂම්මයිගේ පුත්‍රයෝ නම්: නාදාබ් සහ අබිෂුර් ය.