මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලා ගියෝ ය.
1 ලේකම් 19:15 - Sinhala New Revised Version 2018 සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දුටු විට, ඔව්හු ද ඔහුගේ සහෝදර අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුළු වූ හ. එවිට ජෝවාබ් ජෙරුසලමට ආයේ ය. Sinhala New Revised Version සිරියන්වරුන් පලා ගිය බව අම්මොන්වරුන් දුටු විට, ඔව්හු ද ඔහුගේ සහෝදර අබිෂයි ඉදිරියෙන් පලා ගොස් නගරයට ඇතුළු වූ හ. එවිට ජෝවාබ් ජෙරුසලමට ආයේ ය. Sinhala Revised Old Version සිරියවරුන් පලාගිය බව අම්මොන් පුත්‍රයන් දුටුවිට, ඔව්හුද ඔහුගේ සහෝදරවූ අබිෂයි ඉදිරියෙන් පලාගොස් නුවරට ඇතුල්වූහ. එවිට යෝවාබ් යෙරුසලමට ආයේය. |
මෙසේ ජෝවාබ් ද ඔහු සමඟ සිටි සෙනඟ ද සිරියන්වරුන්ට විරුද්ධ ව සටනට ළං වූ හ. එවිට ඔව්හු ඔහු ඉදිරියෙන් පලා ගියෝ ය.
සිරියන්වරු තමන් ඉශ්රායෙල්වරුන් අතින් පරාජය වූ බව දැක දූතයන් යවා යුප්‍රටීස් ගංගාවට එගොඩින් සිටි සිරියන්වරුන් ගෙන්වාගත්හ. හදද්-එශෙර්ගේ සේනාපතියා වූ ෂෝපාක් ඔවුන්ට පෙරටු ව ආවේ ය.
කරුණු මෙසේ නම් කුමක් නිගමනය කරමු ද? දෙවියන් වහන්සේ අපේ පක්ෂයට නම් අපට විපක්ෂ වන්නේ කවරෙක් ද?