ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 18:7 - Sinhala New Revised Version 2018

දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබූ රන් පලිස් රැගෙන ඒවා ජෙරුසලමට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දාවිත් හදද්-එශෙර්ගේ සේවකයන්ට තිබූ රන් පලිස් රැගෙන ඒවා ජෙරුසලමට ගෙනාවේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දාවිත් හදර්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන ඒවා යෙරුසලමට ගෙනාවේය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 18:7
7 හුවමාරු යොමු  

පූජකයා සමිඳාණන් වහන්සේගේ මාලිගාවෙහි තිබූ දාවිත් රජුගේ හෙල්ල හා පලිස් ශතාධිපතීන්ට දුන්නේ ය.


දමස්කයේ සිරියාවෙහි මුර හමුදාවල් තැබුවේ ය. සිරියන්වරු දාවිත්ට මෙහෙකරුවන් වී කප්පම් ගෙනාවෝ ය. දාවිත් ගිය ගිය තැන සමිඳාණන් වහන්සේ ඔහුට ජය අත්කර දුන් සේක.


තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.