උශ්ශියෙල්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
1 ලේකම් 15:9 - Sinhala New Revised Version 2018 හෙබ්‍රොන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයෝ අසූදෙනෙක් ය. Sinhala New Revised Version හෙබ්‍රොන්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයෝ අසූදෙනෙක් ය. Sinhala Revised Old Version හෙබ්‍රොන්ගේ පුත්‍රයන්ගෙන් ප්‍රධානියාවූ එලීයෙල් සහ ඔහුගේ සහෝදරයන් අසූ දෙනෙක්ය. |
උශ්ශියෙල්ගේ ගෝත්‍රයෙන් ප්‍රධානියා වූ අම්මිනාදාබ් සහ ඔහුගේ සහෝදරයෝ එකසිය දොළොස්දෙනෙක් ය.
හෙබ්‍රොන්ගේ පුත්‍රයෝ: ප්‍රධානියා වූ ජෙරියා ය, දෙවැනියා වූ අමරියා ය; තුන්වැනියා වූ ජහසියෙල් ය; හතරවැනියා වූ ජෙකමෙයාම් ය.
කොහාත්ගේ පුත්‍රයෝ නම් අම්රාම්, ඉශ්හාර්, හෙබ්රොන් සහ උශ්ශියෙල් ය. කොහාත් අවුරුදු එකසිය තිස්තුනක් ජීවත් විය.
ලෙවීවරුන්ගේ සංඛ්‍යාවට ඇතුළත් වූ තවත් පවුල් නම්, ලිබ්නිවරුන්ගේ පවුල ය; හෙබ්‍රොන්වරුන්ගේ පවුල ය; මාලීවරුන්ගේ පවුල ය, මුෂිවරුන්ගේ පවුල සහ කෝරාවරුන්ගේ පවුල ය. කොහාත්ට දාව අම්රාම් උපන්නේ ය.