ලෙවීගේ ගෝත්‍රයෙන් හාරදාස් හයසියයක් ය.
ලෙවී පුත්‍රයන්ගෙන් හාරදාස්හසියයක්ය.
සිමියොන්ගේ ගෝත්‍රයෙන් යුද්ධයට බලවන්ත මනුෂ්‍යයෝ හත්දාස් එකසියයක් ය.
ආරොන්ගේ වංශයේ අධිපතියා වූ ජෙහෝයාදා සහ ඔහු සමඟ තුන්දාස් හත්සියයක් ය.
දාවිත්, ආරොන්ගේ පුත්‍රයන් ද ලෙවීවරුන් ද රැස් කෙළේ ය.