නාතාන්ගේ සහෝදර වූ ජෝවෙල් ය; හග්රීගේ පුත් මිබ්හාර් ය;
නාතාන්ගේ සහෝදරවූ යෝවෙල්ය, හග්රීගේ පුත්‍රවූ මිබ්හාර්ය;
ශෝබාහි නාතාන්ගේ පුත් ඉගාල් ය; ගාදිය බානි ය;
කර්මෙලිය හශේරො ය; එශ්බයිගේ පුත් නයරයි ය;
අම්මොනිය ශෙලෙක් ය; ශෙරුයාගේ පුත් ජෝවාබ්ගේ ආයුධ ගෙනයන්නා වන බෙරොතිය නහරයි ය;