හරාරීය සාකාර්ගේ පුත් අහියාම් ය; ඌර්ගේ පුත් එලිපාල් ය;
හරාරිය සාකාර්ගේ පුත්‍රවූ අහියාම්ය, ඌර්ගේ පුත්‍රවූ එලිපාල්ය;
ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝ ය; හරාරීය ෂාගේගේ පුත් ජොනතන් ය;
මෙකේරාතිය හේපෙර් ය; පෙලෝනීය අහියා ය;
ඕබෙද්-ඒදොම්ගේ පුත්‍රයන් වන කුලුඳුලා වූ ෂෙමායා ය; දෙවැනියා වූ ජෙහෝශාබාද් ය; තුන්වැනියා වූ ජෝවා ය; හතරවැනියා වූ සාකාර් ය; පස්වැනියා වූ නෙතනේල් ය;