බහරුමිය අශ්මාවෙත් ය; ෂාල්බොනිය එලියාබා ය;
බහරූමිය අස්මාවෙත්ය, ෂයල්බොනිය එලියාබාය;
ෂාල්බොනිය එලියාබා ය; ජාෂෙන්ගේ පුත්‍රයන්ගෙන් ජොනතන් ය;
ගායෂ් ඔයවල හූරයි ය; අර්බාතිය අබියෙල් ය;
ගිසොනිය හාෂෙම්ගේ පුත්‍රයෝ ය; හරාරීය ෂාගේගේ පුත් ජොනතන් ය;
එනම්, ප්‍රධානියා වූ අහියේසෙර් සහ ජෝවාෂ් ය. ඔව්හු ගිබියාහි ෂෙමායාගේ පුත්‍රයෝ ය. අශ්මාවෙත්ගේ පුත්‍රයන් වූ ජෙසීයෙල් සහ පෙලෙට් ය; බෙරාකා ය; අන්තෝතිය ජේහු ය.