ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 11:30 - Sinhala New Revised Version 2018

නෙටෝපාතිය මහරයි ය; නෙටෝපාතිය බානාගේ පුත් හේලෙද් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නෙටෝපාතිය මහරයි ය; නෙටෝපාතිය බානාගේ පුත් හේලෙද් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නෙටොපාතිය මහරයිය, නෙටොපාතිය බානාගේ පුත්‍රවූ හේලෙද්ය;

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 11:30
7 හුවමාරු යොමු  

අහෝහිය ශල්මොන් ය; නෙටෝපාතිය මහරයි ය;


නෙටෝපාතිය බානාගේ පුත් හෙලෙබ් ය; බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඉත්තයි ය;


හුෂාතිය සිබ්බෙකයි ය; අහෝහිය ඉලයි ය;


බෙන්ජමින් ගෝත්‍රයේ ගිබියාහි රීබයිගේ පුත් ඊතයි ය; පීරාතෝනිය බෙනායා ය;


සල්මාගේ පුත්‍රයෝ නම්: බෙත්ලෙහෙම්වරු, නෙටෝපාතිවරු, අටාරොත්බෙත්-ජෝවාබ්වරු, මානහතිවරුන්ගෙන් දෙකෙන් කොටසක් සහ ශොරියවරුත් ය.


දස වැනි මාසයට දස වැනි අධිපතියා නම්, ශෙරාහිවරුන්ගෙන් එක් කෙනෙකු වූ නෙටෝපාතිය මහරයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.


දොළොස් වැනි මාසයට දොළොස් වැනි අධිපතියා නම්, ඔත්නියෙල්ගේ වංශයට අයිති නෙටෝපාතිය හෙල්දයි ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් සිටියෝ ය.