ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 1:39 - Sinhala New Revised Version 2018

ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම් ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම් ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ලෝතාන්ගේ පුත්‍රයෝ නම්: හෝරී සහ හෝමාම්ය. තිම්නා ලෝතාන්ගේ සහෝදරීය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 1:39
5 හුවමාරු යොමු  

ලෝතාන්ගේ දරුවෝ නම් හෝරි සහ හේමාම් ය. ලෝතාන්ගේ සහෝදරී තිම්නා ය.


සේයිර්ගේ පුත්‍රයෝ නම්: ලෝතාන්, ෂෝබාල්, ශිබෙයොන්, අනා, දීෂොන්, එශෙර් සහ දීෂාන් ය.


ෂෝබාල්ගේ පුත්‍රයෝ නම්: අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙපී සහ ඕනාම් ය. ශිබෙයොන්ගේ පුත්‍රයෝ නම්: ආයා සහ අනා ය.


සේයිර්හි පෙර කල හෝරිවරු පදිංචි වූ හ. සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන්ට අයිති කොට දුන් දේශයට, ඉශ්රායෙල්වරුන් කළ පරිදි, ඒසව්ගේ පෙළපත ද හෝරිවරුන් පන්නා දමා, ඔවුන් වනසා, එහි පදිංචි වූ හ.


සමිඳාණන් වහන්සේ හෝරිවරුන් වනසා, සේයිර්හි පදිංචි වූ ඒසව්ගේ පෙළපතට කළ පරිදි, මොවුන්ටත් කළ සේක. ඔවුන් රට අල්ලාගත් බැවින් අද දක්වා එහි පදිංචි වී ඇත.