ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලිපස්, රෙවුයෙල්, ජෙවුෂ්, ජලාම් සහ කෝරා ය.
ඒසව්ගේ පුත්‍රයෝ නම්: එලීපස්, රූවෙල්, යෙවුෂ්, යලාම් සහ කෝරාය.
ඒසව් හෙවත් ඒදොම්ගේ පෙළපත මෙසේ ය.
එලිපස්ගේ පුත්‍රයෝ නම්: තේමාන්, ඕමාර්, ශෙපී, ගායිතාම්, කෙනස්, තිම්නා සහ අමලෙක් ය.