1 ලේකම් 1:33 - Sinhala New Revised Version 2018 මිදියාන්ගේ පුත්‍රයෝ නම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝ ය. Sinhala New Revised Version මිදියාන්ගේ පුත්‍රයෝ නම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝ ය. Sinhala Revised Old Version මිදියාන්ගේ පුත්‍රයෝනම්: ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායාය. මේ සියල්ලෝ කෙතුරාගේ පුත්‍රයෝය. |
මිදියාන්ගේ පුත්‍රයෝ නම්, ඒපා, ඒපෙර්, හනොක්, අබිදා සහ එල්දායා ද ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරුවෝ ය.
ආබ්‍රහම්ගේ උපභාර්යාව වූ කෙතුරාගේ පුත්‍රයෝ මොවුහු ය: ඈ ශිම්රාන්, ජොක්ෂාන්, මෙදාන්, මිදියාන්, ඉෂ්බාක් සහ ෂුවා ලැබුවා ය. ජොක්ෂාන්ගේ පුත්‍රයෝ නම්: ෂෙබා සහ දෙදාන් ය.
ඔටුවන් සමූහයකින් යුත් තවලම් මිදියන් හා ඒපා දේශවලින් නුඹ වෙත රොක් වෙයි. ඔවුන් ෂෙබා දේශයෙන් රන් ද සුවඳ ද්‍රව්‍ය ද රැගෙන අවුත්, සමිඳුන්ගේ ප්‍රශංසාව ප්‍රකාශ කරනු ඇත.