ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.
1 ලේකම් 1:20 - Sinhala New Revised Version 2018 ජොක්තන්ට දාව අල්මෝදාද් ද ෂෙලෙප් ද හසර්මාවෙත් ද ජෙරා ද; Sinhala New Revised Version ජොක්තන්ට දාව අල්මෝදාද් ද ෂෙලෙප් ද හසර්මාවෙත් ද ජෙරා ද; Sinhala Revised Old Version යොක්තාන්ට දාව අල්මෝදාද්ද ෂෙලෙප්ද හසර්මාවෙත්ද යෙරාක්ද; |
ඒබෙර්ට පුත්‍රයෝ දෙදෙනෙක් උපන්නෝ ය. එක් කෙනෙකුගේ නම පෙලෙග් ය. මන්ද, ඔහුගේ කාලයේ පොළෝ තලය බෙදන්නට යෙදුණේ ය. ඔහුගේ සහෝදරයාගේ නම ජොක්තන් ය.