වටිනා විශාල ගල්වලින් එනම්, මීටර් හතරක් වූ ගල්වලින් ද මීටර් තුනහමාරක් වූ ගල්වලින් ද අත්තිවාරම දමා තිබුණේ ය.
1 රාජාවලිය 7:11 - Sinhala New Revised Version 2018 ඒවා පිට කැපූ ගල්වල මිමිවල හැටියට වටිනා ගල් ද කිහිරි ලී ද තිබිණි. Sinhala New Revised Version ඒවා පිට කැපූ ගල්වල මිමිවල හැටියට වටිනා ගල් ද කිහිරි ලී ද තිබිණි. Sinhala Revised Old Version ඊ පිට කැපූ ගල්වල මිමිවල හැටියට අනර්ඝවූ ගල්ද කිහිරි ලීද තිබුණේය. |
වටිනා විශාල ගල්වලින් එනම්, මීටර් හතරක් වූ ගල්වලින් ද මීටර් තුනහමාරක් වූ ගල්වලින් ද අත්තිවාරම දමා තිබුණේ ය.
වටකර තිබුණ මහ මළුව කැපූ ගල් පේළි තුනකින් ද කිහිරි දැව පේළියකින් ද සාදන ලද්දේ ය. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ ඇතුළු මළුවත්, මාලිගාවේ ශාලාවත් එලෙස ම විය.
ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.