මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කෙළෙහි දැ”යි ඇසුවේ ය.
1 රාජාවලිය 1:28 - Sinhala New Revised Version 2018 එවිට දාවිත් රජ උත්තර දෙමින්, “බැත්-ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. ඈ රජු වෙත පැමිණ රජු ඉදිරියෙහි සිටියා ය. Sinhala New Revised Version එවිට දාවිත් රජ උත්තර දෙමින්, “බැත්-ෂෙබා මා වෙත කැඳවාගෙන එන්නැ”යි කීවේ ය. ඈ රජු වෙත පැමිණ රජු ඉදිරියෙහි සිටියා ය. Sinhala Revised Old Version එවිට දාවිත් රජ උත්තරදෙමින්: බැත්-ෂෙබා මා ළඟට කැඳවාගෙන එන්නැයි කීවේය. ඈ රජු වෙතට ඇවිත් රජු ඉදිරියෙහි සිටියාය. |
මාගේ ස්වාමීන් වන රජතුමාට පසු ඔබ සිහසුන අරා හිඳගත යුත්තේ කවරෙක් ද කියා ඔබේ මෙහෙකරුවන්ට නොදන්වා ඔබ මේ දේ කෙළෙහි දැ”යි ඇසුවේ ය.
එවිට රජ තෙම කතා කොට, “සියලු විපත්තිවලින් මාගේ ප්‍රාණය මිදූ ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන්,
ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,