ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 9:8 - Sinhala New Revised Version 2018

ඔහු විස්මපත් වී සිටි නමුත් ඉතිරි වූවන් අමතා, “අවදිවන්න. අපි සතුරාට මුහුණ දෙමු. ඔවුන්ට විරුද්ධ ව යුද්ධ කිරීමට තවමත් අපට ශක්තිය තිබෙන්නට පුළුවනැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 9:8
0 හුවමාරු යොමු