ඔහු ජුදා දේශයේ දී කලින් අල්ලාගත් සිරකරුවන් ජොනතන්ට භාර දී ආපසු සිය රට බලා ගොස් කවදාවත් ඒ දේශ සීමාවන් ළඟට නොපැමිණියේ ය.