ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 9:69 - Sinhala New Revised Version 2018

එසේ කලකිරී තමා ජුදා දේශයට යාමට පෙළඹවූ දේශද්‍රෝහීන්ට විරුද්ධ ව තදින් කිපී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු මරා දැමුවේ ය. ඉන්පසු ඔහු තමාගේ ම දේශය බලා යන්නට තීරණය කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 9:69
0 හුවමාරු යොමු