ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 9:62 - Sinhala New Revised Version 2018

ඉන්පසු ජොනතන් සහ සීමොන් ඔවුන්ගේ පක්ෂයේ අය සමඟ බෙත්-බාසියේ වූ පාළුකරයට පසු බැස ගියහ. තවද, ඔව්හු ඒ ස්ථානයේ නටබුන් වූ කොටස් යළි ගොඩනඟා එය ශක්තිමත් කළෝ ය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 9:62
0 හුවමාරු යොමු