මෙපමණ විශාල සතුරු යුද්ධ සේනාවක් එනු දුටු විට ඔව්හු මහත් සංත්‍රාසයට පත් වූ හ; බොහෝ දෙනෙක් කඳවුරෙන් හොරෙන් පලා ගියහ. එහි ඉතිරි වූයේ හමුදාවෙන් අට සිය දෙනෙක් පමණි.