දේශද්‍රෝහීහු සියලු දෙනා එක වැඩ පිළිවෙළකට එකඟ වූ හ. ඔව්හු කතා කොට, “ජොනතන් සහ ඔහුගේ සහායකයන් සාමදානයෙන් සහ කිසි සැකයක් නැති ව ජීවත්වන හෙයින්, බක්කිදෙස් ආපසු ගෙන ආ යුතු හොඳ ම වේලාව මෙය යි ඔහුට එක රාත්‍රියක දී ඔවුන් සියල්ලන් ම අත්අඩංගුවට ගත හැකි ය”යි කීවෝ ය.