බක්කිදෙස් ආපසු ජෙරුසලමට ගොස් ජුදයාවේ කුඩා බලකොටු ද ජෙරිකෝ එම්මාවුස්, බෙත්-හොරොන්, බෙතෙල් ටිම්නාත්, පරතොන් සහ තෙපොන් යන නගරවල උස් ප්‍රාකාර සහ ඇහිරූ දොරටු ඇති විශාල බලකොටු ද ගොඩනැඟී ය.