අපට ඉදිරිපසින් ද පසුපසින් ද සටන් කළ යුතු බව ඔබට පෙනෙනු ඇත. එක පැත්තකින් ජොර්දාන් ගඟේ ජලය ද අනික් පැත්තෙන් මඩ වගුරු ද මුඩුබිම් ද ඇති බැවින් අපට ආපසු යත නොහැකි ය.