ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 9:33 - Sinhala New Revised Version 2018

ජොනතන් ද ඔහුගේ සහෝදර සීමොන් සහ ඔහුගේ සහායකයන් සියලු දෙනා ද මෙය දැනගෙන, තෙකෝවා නම් පාළුකරයේ සැඟවී අස්පාර් නම් ජලාශයට සමීප ව කඳවුරු බැඳගත්හ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 9:33
0 හුවමාරු යොමු