ජොනතන් ද සීමොන් ද තමන්ගේ සහෝදර වූ ජූදස්ගේ මළකඳ ගෙන ගොස් මොදෙයින් නම් ස්ථානයෙහි වූ පවුලේ සුසාන භූමියෙහි එය භූමදාන කළහ.