බක්කිදෙස්ගේ හා ඔහුගේ හමුදාවේ ප්‍රධාන සවිබල අංශය දකුණත වූ බව ජූදස් දිටී ය. නිර්භීත වූ සියල්ලෝ ම ඔහු සමඟ එකතු වූ හ.