ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 8:28 - Sinhala New Revised Version 2018

සතුරාට ධාන්‍ය වත්, යුද්ධායුධ වත්, මුදල් වත්, නැව් වත් සැපයීම නොකළ යුතු ය. මෙය රෝම නීතියකි. කිසි ම කොන්දේසියක් නැති ව ඔවුන් මේ වගකීම ඉටු කරනු ඇත.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 8:28
0 හුවමාරු යොමු