ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 8:22 - Sinhala New Revised Version 2018

තවද, සාමදානයේ සහ මිත්‍රත්වයේ වාර්තාව හැටියට ජුදෙව්වරුන් විසින් ජෙරුසලමෙහි ආරක්ෂා කර තබනු ලබන පිණිස, ඔවුන් විසින් තඹ පුවරුවක කොටා දෙන ලද ලියවිල්ලේ පිටපත මෙසේ විය.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 8:22
0 හුවමාරු යොමු