ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 8:20 - Sinhala New Revised Version 2018

“ජූදස් සහ ඔහුගේ සහෝදරයන් ද ජුදා ජනතාව ද ඔබ සමඟ මිත්‍රත්වයේ සහ සාමදානයේ ගිවිසුමක් කරගන්න ලෙසත්, ඔබේ සහායකයන් සහ මිත්‍රයන් මෙන් අප ලියාපදිංචි කරවාගන්න ලෙසත්, අප සැම ඔබ වෙත එවා ඇත.”

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 8:20
0 හුවමාරු යොමු