එසේ වූයේ ඔවුන්ගේ යුද්ධ හමුදා ශක්තිය නිසා ය. ඔවුන් විසින් පරාජය කරනු ලැබ කප්පම් ගෙවීමට සලස්වනු ලැබූ ප්‍රංශ ජාතිකයන්ට විරුද්ධ ව ඔවුන් කළ සටන් ගැනත්, එහි දී ඔවුන් පෑ ශූරතාව ගැනත් ඔහුට දන්වා තිබිණි.