ජූදස් අක්කොස්ගේ පවුලට අයත් ජොහන්ගේ පුත් එයුපොලෙමුස් ද එලෙයාසර්ගේ පුත් ජාසොන් ද තෝරාගෙන, රෝමවරුන් සමඟ මිත්‍ර ගිවිසුමක් සහ සුහදතාවක් ඇති කරගැනීම සඳහා ඔවුන් රෝමයට පිටත් කර යැවී ය.