ඔව්හු රටේ පාලනය එක අවුරුද්දකට පමණක් එක් අයෙකුට භාර කළහ. ඔහුට මුළු අධිරාජ්‍යය කෙරෙහි ම අසීමිත බලය පැවරිණි. සියලු දෙනා ම කිසි ද්වේෂයක් හෝ ඊර්ෂ්‍යාවක් හෝ නැති ව ඔහුට කීකරු වූ හ.