ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 මකබිවරු 8:15 - Sinhala New Revised Version 2018

තවද, මන්ත්‍රීවරුන් තුන්සිය විසි දෙනෙකුගෙන් සමන්විත මන්ත්‍රී මණ්ඩලයක් ද ඔවුන් පිහිටුවා තිබිණි. රාජ්‍ය පරිපාලන කටයුතු ඉතා හොඳින් කරගෙන යාම සඳහා මොවුහු දිනපතා සාකච්ඡා කරමින් වාද විවාද කළහ.

පරිච්ඡේදය බලන්න



1 මකබිවරු 8:15
0 හුවමාරු යොමු