යමෙකුට සහාය දී සිංහාසනාරූඪ කරවීමට ඔවුන් අධිෂ්ඨාන කළහොත් ඇත්තෙන් ම ඔහු සිහසුන් පත් වන්නේ ය. එහෙත් වෙනත් අයෙකුට වෙනත් පිළිවෙළකට ක්‍රියා කිරීමට ඔවුන් අධිෂ්ඨාන කළහොත් ඔහු සිංහාසනයෙන් ඉවත් කරවනු ලැබීම ද සිකුරු විය. ඔවුන්ගේ බලපෑම ඉතා ප්‍රබල විය.