එබැවින් ඔබ දැන් ඔබට විශ්වාස කළ හැකි යම් තැනැත්තෙකු යවනු මැනවි. ඔහු ගොස් ජූදස් විසින් අප පිටත් රජුගේ යටත් විජිතයන් පිටත් පමුණුවා තිබෙන මහා සංහාරය බැලිය යුතු ය. ඔහු ඒ කාලකණ්ණින්ටත් ඔවුන්ට සහාය දුන් සියලු දෙනාටත් දඬුවම් කළ යුතු ය”යි සැළ කළහ.