මේ මිනිසාට ද ඔහුගේ සේනාවට ද දඬුවම් කරනු මැනවි. ඔව්හු කඩුවෙන් මරණයට යත් වා! ඔවුන්ගේ දේවාපහාසය සිහි කොට ඔවුන්ට කිසි ම ඉඩ ප්‍රස්තාවක් දානය නොකළ මැනව”යි යාච්ඤා කළහ.